CCTV Security System Protection

CCTV Systems are not secured with ac Mains due to Power variations in the line and the CCTV will be inactive during Power cuts

No protection during rainy season while lightning. CCTV system is not safer. Should not switched ON with ac Mains. and disconnect Internet {TP Line]

Use Solar Power with direct 12Vdc for equipment Protection from lighting and high voltage 

CCTV System is active even during Power cuts when using Solar Power

නිවසේ සවිකර ඇති CCTV සී සී ටී වී කැමරා පද්වතිය ආරක්ෂා සහිතද?

සොරුන් නිවසට ඇතුල්වන්නේ නිවසේ විදුලිය විසන්ධි කරවිය හැකිය.

එවිට සී සී ටී වී කැමරා පද්වතිය කියා නොකරනු ඇත.

අකුණුසැර සහිත වැසි දිනවල ඔබගේ ආරක්ක කැමරා පද්වතිය අකුණුසැර වැදී පිලිස්සී යාහැකිය.

මෙය නිවසට විදුලිය සපයන විදුලි රැහැන් හරහා හෝ දුරකන රැහැන් හරහා සිදුවිය හැකිය.

සෝලා විදුලි බලය කැමරා පද්වතියට යෙදුවහොත් අකුණු සැර අනතුරු වලින් සහ අනෙකුත් අනතුරු වලින් වැලැක්වියහැකිවෙයි.

සෝලා විදුලි බලයෙන් (12V dc) වලින් යෙදීමෙන් සම්පූර්න කැමරා පද්වතිය ආරක්ෂා සහිතවේ.

Make a free website with Yola